
සජිත්ට අගමැති වෙන්න ඕනෙ නම් මුලින්ම රනිල්ව ජනාධිපති කරන්න – එජාපය දැනුම්දෙයි
ඉදිරි ජනාධිපතිවරණයකින් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ අගමැතිකම ගැනීමට විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට අවශ්‍ය නම් ඔහු තම කණ්ඩායම සමඟ රනිල් වික්‍රමසිංහට














