
සභාපති ගෙදර ගිය රස්නෙ යන්නත් කළින් ජනපති අලුත් සභාපති කෙනෙක් නිර්දේශ කරයි
සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස, රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියකු වන ජයන්ත විජේරත්න පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත. සමාජ














