
සංවේදී සමුගැනීමක් සමඟ මෙසී අන්තර්ජාතික පාපන්දු පිටියට ආයුබෝවන් කියයි(වීඩියෝ)
ඉතිහාසයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්රීඩකයා ලෙස සැලකෙන ලියොනෙල් මෙසී, බුවනෝස් අයිරිස් නුවරදී ක්රීඩාලෝලීන්ගේ දැඩි හැඟීම්බර සමුගැනීමක් මධ්යයේ සිය වසර 21ක අන්තර්ජාතික පාපන්දු දිවියට














