13 hours ago Tags #ceylonwire කෝවිල් ඉඩම ආපසු නුදුන්ණොත් නඩු දමන බවට ප්රභාකරන් තර්ජනය කරයි දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර පවතින සබඳතාවලට තර්ජනයක් වී ඇති ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඊළාම් ශිෂ්‍ය විප්ලවවාදී සංවිධානයේ
16 hours ago Tags #ceylonwire ‘හස්ති සේනා’ මෙහෙයුම යටතේ වන අලි ආරක්ෂා කිරීමට විශේෂ හමුදා ඒකක යොදවයි වන අලින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක ‘හස්ති සේනා’ ඒකාබද්ධ මෙහෙයුම පුළුල් කිරීමේ පියවරක් ලෙස, වැඩි අවදානමක් සහිත ප්‍රදේශවල පිහිටි
23 hours ago Tags #ceylonwire පාර මාරුවෙන්න කළින් නරඹන්නන්ට ආචාර කරන මොනරාගල අලි-ඇත්තු(වීඩියෝ) වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන් ඔය ආසන්නයේදී වන අලියකු සහ ඇතකු පාර මාරුවන අතරතුර, එහි සිටි පිරිසට ආචාර කරන
23 hours ago Tags #ceylonwire බිලියන ගණන් වැය කළ විකිරණ යන්ත්‍ර සූදානම් – බදුල්ල සහ හම්බන්තොට පිළිකා රෝගීන්ට ප්‍රතිකාර තවමත් නෑ බදුල්ල සහ හම්බන්තොට රෝහල්වල ස්ථාපනය කර ඇති රුපියල් බිලියන ගණනක් වටිනා පිළිකා විකිරණ චිකිත්සක යන්ත්‍ර දෙකක් ප්‍රතිකාර සපයන්නට සම්පූර්ණයෙන්ම සූදානම්
1 day ago Tags #ceylonwire “කටුනායක දැන් අත ළඟයි” | ලංකාවට ගෙනා පියාඹන ටැක්සි ගැන චීනයෙන් පණිවිඩයක් චීනය විසින් ස්වයංක්‍රීයව නිෂ්පාදනය කරන ලද, මගීන් ප්‍රවාහනය කළ හැකි ‘EH216-S’ වර්ගයේ නියමුවන් රහිත ගුවන් යානය කොළඹ වරාය නගර පරිශ්‍රයේදී
1 day ago Tags #ceylonwire මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කෙරේ මහජනතාවට වඩාත් පහසුවෙන් සේවාවන් සපයා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිය එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කර ඇති
1 day ago Tags #ceylonwire දඩ මුදල් ගෙවන්නැයි ඉල්ලමින් සිදුකරන සයිබර් වංචාවක් ගැන අනතුරු ඇඟවීමක් පොලිසියෙන් බව අඟවමින්, ව්‍යාජ ‘GovPay’ සබැඳි හරහා අධික වේගයෙන් රිය පැදවීමේ දඩ මුදල් ගෙවන ලෙස ඉල්ලා සිටින සයිබර් වංචාවක් පිළිබඳව
1 day ago Tags #ceylonwire “අපිත් හොඳට කන බොන මිනිස්සු-අපි ආවට පස්සේ දෙසැම්බරයේ එන තෑගි පාර්සල් එන්නේ නෑ” – කඩුවෙල නගරාධිපති කියයි(වීඩියෝ) පෞද්ගලික සමාගම් විසින් නගර සභා සේවකයින්ට සහ රාජ්‍ය අංශයේ අනෙකුත් සේවකයින්ට දෙසැම්බර් මාසයේ ලබා දෙන තෑගි පාර්සල් ඉදිරියටත් ලබා දෙන
1 day ago Tags #ceylonwire ජනපතිගේ ගමේ පවුලකට ගෙයක් හදාගන්න චන්ද්‍රිකාගෙන් මුදල් පරිත්‍යාගයක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය පෞද්ගලික මුදල් යොදවමින් තඹුත්තේගම ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
1 day ago Tags #ceylonwire අතරමග නැවතුණු යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ලබන සතියේ යළි ආරම්භ කෙරේ යාපනය, මන්ඩතිව් ප්‍රදේශයේ යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ලබන සතියේ නැවත ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.