
සඳ මත පදිංචියට යවන්න නාසා ආයතනයෙන් නිල වශයෙන් පිරිස් බඳවාගනී | හඳට යන්න කැමති අයට ඇප්ලයි කරන්න පුළුවන්
චන්ද්‍රයා මත ජීවත් වෙමින් පර්යේෂණ සහ රාජකාරිවල නිරත විය හැකි නව පරම්පරාවක ගගනගාමීන් පිරිසක් බඳවා ගැනීමට ඇමෙරිකාවේ නාසා (NASA) අභ්‍යවකාශ ආයතනය නිල වශයෙන් තීරණය කර














