
ඩෑන් ප්‍රියසාද්ගේ සහ සොහොයුරාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ගිනිඅවි සහ හෙරොයින් සමඟ කඩවතදී අත්අඩංගුවට
ඝාතනයට ලක්වූ ක්‍රියාකාරී දෑන් ප්‍රියසාද්ගේ සහ ඔහුගේ සොහොයුරාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ගිනිඅවි අටක්, ජීව පතොරම් සහ හෙරොයින් සමඟ කඩවත, වැබඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති









