
BREAKING NEWS | ශ්රී ලංකාවට දකුණු මුහුදේදී ඉන්දීය ඉන්ධන නෞකාවක් ඇමෙරිකාව සිය භාරයට ගනී
ශ්රී ලංකාවට දකුණු මුහුදු තීරයේදී ඉන්දියාවට අයත් ඉන්ධන ප්රවාහන නෞකාවක් එක්සත් ජනපද හමුදා විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ. ඉන්දු-පැසිෆික් නාවික විධානය විසින්














