
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රකට ඉන්දීය විකට ශිල්පියකු සහ යූටියුබ් නිර්මාණකරුවකු වන Samay Raina, සිය යූටියුබ් නාලිකාවේ සාමාජිකයන් මිලියනයක සීමාව පසු කළ ලොව පළමු නිර්මාණකරුවා බවට පත්වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
2025 වසරේදී ඔහු විසින් ඉදිරිපත් කළ ‘India’s Got Latent’ වැඩසටහන සම්බන්ධයෙන් හටගත් දැඩි මතභේදාත්මක තත්ත්වයත් සමඟ Samay Raina පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය විය. එම සිදුවීමෙන් පසු ඔහු අදාළ වැඩසටහනේ සියලුම කොටස් සිය යූටියුබ් නාලිකාවෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත්, මේ වසරේදී ‘Still Alive’ නම් Stand-up Comedy ප්‍රසංගය හරහා ඔහු යළිත් සාර්ථකව ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේය. එමෙන්ම, මතභේදයට තුඩු දුන් ‘India’s Got Latent’ වැඩසටහනද Netflix ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් එහි දෙවැනි අදියර සඳහා නැවත පැමිණීම විශේෂත්වයකි.
මෙවැනි පසුබිමක් මධ්‍යයේ Samay Raina අත්පත් කරගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව Google ආයතනය නිල බ්ලොග් සටහනක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම ඓතිහාසික කඩඉම වෙත ළඟා වීමට ඔහුට ශක්තියක් වූ, දිනෙන් දින වර්ධනය වන ඔහුගේ රසික ප්‍රජාවට ගූගල් ආයතනය එහිදී සිය ගෞරවය පුද කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart