
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අල්ලන්න පොලිසිය ගෑනු ඇඳුම් ඇඳන් වෙස්වලාගෙන ගිහින්
මෙතම්පටමයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා තායිලන්තයේ පොලිස් කණ්ඩායමක් කාන්තා ඇඳුමින් සැරසී වෙස්වලාගෙන ගොස් තිබේ. බැංකොක් අගනුවරට සැතපුම් 90ක් පමණ උතුරින් පිහිටි ලොප්බුරි පළාතේ පැවැති














