
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමට (UNMISS) දැක්වූ දායකත්වය අගයමින් කාන්තාවන් 13 දෙනකු ඇතුළු ශ්‍රී ලාංකික සාමසාධක භටයින් 66 දෙනකු දකුණු සුඩානයේ බෝර් ප්‍රදේශයේදී එක්සත් ජාතීන්ගේ පදක්කම්වලින් පිදුම් ලබා ඇත.
වෛද්‍ය ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිචාර සේවා හරහා මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් ඉටුකළ කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක්විය.
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම (UNMISS) පවසන පරිදි, ඔවුන්ගේ මෙම සේවය මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරී සූදානම පවත්වා ගැනීමට උපකාරී වී ඇති අතර, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ සිය වගකීම අඛණ්ඩව ඉටුකිරීමට එමඟින් ඔවුන්ට හැකියාව ලැබී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart