
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2027 අයවැය යටතේ ජනාධිපති වැය ශීර්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් මිලියන 34ක මුදලක් වෙන්කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එසේම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 6,500ක් වෙන් කර ඇති බවත්, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය යටතේ වෙන්කර ඇති විශාලතම මුදල එය බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.
අතීතයේ මෙන් නොව, ජනාධිපතිවරයා විසින් සිය පවුලේ සාමාජිකයන්, හිතවතුන් හෝ දේශපාලන පක්ෂ වෙනුවෙන් මුදල් වෙන් කර නොමැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart