
අප්‍රිකාව සමඟ සබඳතාවල නව පිටුවක් පෙරළෙයි | එක්සත් ජාතීන්ගේ අප්‍රිකානු ආර්ථික කොමිසමට ශ්‍රී ලංකාවෙන් පළමු කාන්තා නිත්‍ය නියෝජිතවරිය පත්වෙයි
එක්සත් ජාතීන්ගේ අප්‍රිකානු ආර්ථික කොමිසමේ (UNECA) ශ්‍රී ලංකා පළමු කාන්තා නිත්‍ය නියෝජිතවරිය ලෙස පත් වූ නිර්මලා පරණවිතාන, සිය අක්තපත්‍ර එහි









