
ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ගැන මුදල් කාරක සභාවේ අවධානය | විගණන ක්රියාවලිය නවීකරණයට සහ මානව සම්පත් රඳවාගැනීමට යෝජනා
ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී විශේෂ අවධානයක් යොමු වී තිබේ. විගණන ක්රියාවලිය නවීන
