
“ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම පැරණි ප්රෞඪත්වයෙන් සෑහෙන්න ඈතයි” : එංගලන්ත හිටපු නායක නසාර් හුසේන්ගෙන් දැඩි විවේචන
එංගලන්ත සංචාරයේ නිරත ශ්රී ලංකා T20 ක්රිකට් කණ්ඩායමේ පවතින දුර්වල ක්රීඩා විලාසය සහ පිතිකරණයේ පිරිහීම සම්බන්ධයෙන් එංගලන්ත හිටපු නායක නසාර් හුසේන් දැඩි විවේචන එල්ල කර














