Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17වැනි බ්‍රහස්පතින්දායින් අවසන් කෙරේ.
දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart