Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
අස්වැසුම – සමාජ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඊට අදාළ ලිපිය ඔහු ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර තිබේ.
පෞද්ගලික හේතුවක් මත තමා ඉල්ලා අස්වන බව ඔහු දන්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart