
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තලෙයිමන්නාරම සහ කොළඹ අතර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් සැප්තැම්බර් 15 සිට ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අමතමිනි.
නඩත්තු කටයුතු හේතුවෙන් මාස කිහිපයක් පුරා කොළඹ සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අත්හිටුවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart