
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස, රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියකු වන ජයන්ත විජේරත්න පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත.
සමාජ සුභසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත.
ඊට අදාළ ලිපිය හිටපු සභාපතිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර තිබේ.
පෞද්ගලික හේතුවක් මත තමා ඉල්ලා අස්වන බව ඔහු දන්වා ඇත.
අදාළ ලිපිය යොමුකර පැය කිහිපයක් ගතවන්නටත් මත්තෙන් ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart