
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දස හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කළ එම දැරියගේ මිත්තණියගේ පියා(මවගේ මවගේ පියා) ආරච්චිකට්ටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා 74 හැවිරිදි වැලිපැලැස්ස, අඩිප්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
අපයෝජනයට ලක්වූ දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart