
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොනියර්-228 වර්ගයට අයත් සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානයක් නිල වශයෙන් භාරදීම අද (16) කටුනායකදී පැවති උත්සවයකදී සිදුවිය.
එය නිල වශයෙන් පිළිගනු ලැබුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක විසිනි.
මීට පෙර 2022 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට තාවකාලික පදනමින් භාරදුන් ඩොනියර්-228 ගුවන් යානය අනිවාර්ය වාර්ෂික නඩත්තුව සඳහා ඉන්දියාවට යවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart