
ගුවන් යානයක් පහතින් ගිහින් වැනසුණු ගෙවල් ගැන හොයන්න ඇමැතිගෙන් කමිටුවක්
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ආසන්නයේ ගුවන් යානයක් පහතින් පියාසර කිරීම හේතුවෙන් මීගමුව සහ කටාන ප්රදේශවල නිවාසවලට හානි සිදුවූ බව කියන සිදුවීම පිළිබඳව සොයාබැලීමට විෂය භාර ඇමැතිවරයා














