
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් කිහිපදෙනකු විසින් ආර්ථික සාධාරණත්වය සහතික කිරීම සඳහා ඒකාබද්ධ කණ්ඩායමක් පිහිටුවීමට සුදානම් වන බව වාර්තා වේ.
මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල මන්ත්රීවරු සම්බන්ධ කර ගැනීමට නව පියවරයන් අරඹා ඇති බව පැවැසේ.
ඔවුන් විසින් මේ කණ්ඩායම ‘ආර්ථීක සාධාරණත්වය සදහා වූ මන්ත්රී සංසදය’ ලෙස නම් කිරීමට තීරණය කර ඇත.
ඔවුන් පවසන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ද සංසදය සදහා එක්වේවි යැයි අපේක්ෂා කරන බවයි.
ඉදිරි සතිය තුළ මේ පිළිබද වැඩිදුර තොරතුරු ප්රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්රීවරු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart