
“ICCය ඉන්දියාවේ ප්‍රාණඇපකාරයෙක්” | පාකිස්ථානය නව ගෝලීය ක්‍රිකට් ආයතනයක් ඉල්ලයි
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ඉන්දීය දේශපාලන අවශ්‍යතාවල ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇති බව පවසමින් පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් නව ගෝලීය ක්‍රිකට් පාලක මණ්ඩලයක් ඉල්ලා














