
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ දැනට පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ආබාධයකට ලක්ව තිබේ.
තරගයේ ඔහුගේ දෙවන පන්දු වාරය යැවීම සඳහා දිවඑන අවස්ථාවේදී ඔහුගේ දකුණු පාදයේ කලව පිටුපස මාංශ පේශිවල (Right Hamstring) දැඩි තද ගතියක් හෝ වේදනාවක් ඔහුට දැනී ඇත.
එම අවස්ථාවේදීම කණ්ඩායම් භෞත චිකිත්සකවරයා විසින් ඔහුව පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් අනතුරුව ආබාධයේ තත්ත්වය වඩාත් නිවැරදිව හඳුනා ගැනීම සඳහා ලහිරු කුමාරව වහාම MRI පරීක්ෂණයකට යොමුකිරීමට තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart