
කපිල විජේගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පත්කරයි
කපිල විජේගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර ඇත. එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද













