
ත්රස්ත ප්රහාරයකින් ඇෆ්ගන් ක්රිකට් ක්රීඩකයන් තිදෙනෙක් මියයයි | පාකිස්ථානයට චෝදනා | ලබන මාසේ ලංකාවත් එක්ක ගහන තරගවලියෙනුත් ඉවත්වෙයි
දේශීය ක්රිකට් ක්රීඩකයන් තිදෙනෙකු ප්රහාරයකින් මියයෑමෙන් පසු ඇෆ්ගනිස්ථානය ලබන මාසයේ පාකිස්තානය සහ ශ්රී ලංකාව සමඟ පැවැත්වෙන තරගාවලියෙන් ඉවත් වී ඇති බව එරට ක්රිකට් මණ්ඩලය සිකුරාදා














