
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෝහා ඩයමන්ඩ් ලීග් (Doha Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 88.68ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.
මෙය ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ වාර්තා වූ තවත් එක් විශිෂ්ටතම දක්ෂතාවකි.
ලොව සුපිරි ගණයේ ක්‍රීඩකයින් රැසක් සමඟින් තරග වැදුණු රුමේෂ්, එහිදී ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.
මෙහිදී මීටර් 86.38ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් හට දෙවැනි ස්ථානය හිමි වූ අතර, මීටර් 85.99ක දක්ෂතාවක් දැක්වූ ඇමරිකාවේ කර්ටිස් තොම්සන් තෙවැනි ස්ථානයට පත්විය.
මේ අතර, ඔලිම්පික් සහ ලෝක ශූරයකු වන ඉන්දියාවේ නීරාජ් චොප්රා හට මීටර් 85.69ක දක්ෂතාවක් දක්වමින් මෙම ඉසව්වේ සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart