
ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං ලබන සතියේ ලංකාවට| ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක ගිවිසුමට තල්ලුවක් දෙන්නත් ලෑස්ති වෙයි
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ලබන මාසයේ මුල් සතියේදී දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේදී පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර














