
පෙරහැර බලන්න ආපු සෙනඟ මැද ඩියුටි ගිය පොලිසියේ අය කැන්ඩිවල ෂොපින් කරන්නත් අමතක කරලා නෑ
මහනුවර කුඹල් පෙරහැර ආරම්භ වීමට පෙරදින දහස් සංඛ්‍යාත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් ආරක්ෂක කටයුතු සහ රථවාහන පාලනය සඳහා මහනුවර නගරයට කැඳවා තිබුණා. කෙසේවෙතත්, දැඩි














