
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරදඬුවමක් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වෙනත් නඩු කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම්කර තිබේ.
පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ ඥානසාර භික්ෂුව වෙනත් නඩු කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පැවිදි ස්වරූපයට අනුකූලව චීවරය සහිතව ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත්කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart