
කිරි කල්තබා ගන්නා රසායනික ද්‍රව්‍යයක් වතුර යැයි සිතා පානය කළ අවුරුදු 3ක ගම්පොළ දැරියක් මියයයි
වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3ක බාලවයස්කාර දැරියක් ගම්පොළ, ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකදී එළකිරි කල්තබා ගැනීමට ගන්නා රසායනික ද්‍රව්‍යයක් වතුර යැයි සිතා වැරදීමකින් පානය














