Skip links

ණය ගෙවීම ඇරඹීමත් සමඟ සංචිත ඉලක්ක සපුරා ගැනීම අභියෝගයක් | තවත් IMF වැඩසටහනකට යාමේ අවදානමක් – රවී පෙන්වාදෙයි

ප්‍රතිව්‍යුහගත කළ ණය නැවත ගෙවීම ආරම්භ වීමත් සමඟ, 2028 වන විට ඩොලර් බිලියන 15.1ක සංචිත ඉලක්කයක් කරා ළඟා වීමට රජය දරන උත්සාහය ඉතා අභියෝගාත්මක දැඩි

ආර්ථිකය ස්ථාවර වුවත් ජනතාවට ජීවත් වීමට නොහැකි මට්ටමක | IMF වැඩසටහනෙන් පසු කාලය වඩාත් අවදානම් බව රවී පෙන්වාදෙයි

සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාට අනුව ආර්ථිකය ස්ථාවර වුවද, ජීවත් වීමට නොහැකි මට්ටමකට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. තෙල්
This website uses cookies to improve your web experience.