October 12, 2026

විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට අද (12) උදෑසන පැමිණ තිබේ.

කොමිසම විසින් කරන ලද විශේෂ කැඳවීමකට අනුව ඔහු මෙලෙස පැමිණ ඇත.