
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් අද (2026.10.08) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින්, දඬුවම් විඳිමින් අත්අඩංගුවේ පසුවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් භික්ෂුව පිළිබඳ කරුණු දක්වමින් අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර ඇත.
එම කරුණට අදාළව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මෙසේ පියවර ගෙන තිබේ.
මෙම සාකච්ඡාව අද (2026.10.08) පස්වරු 1.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර නිවේදනය කරයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart