
2014 ඉඳන් ලංකා මුහුදේ මාළු අඩුවෙලා| ගොඩබිමේ මාළු වගාවට බැස්සට වැඩේ සාර්ථක නැහැ කියලා නාරා ලොක්කා කියයි
2014 වසරේ සිට ශ්රී ලංකාවේ මුහුදු තීරයේ මාළු අස්වැන්න ක්රමයෙන් අඩුවීමේ ප්රවණතාවක් නිරීක්ෂණය වී ඇති බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) පවසයි.














