
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ජනාධිපතිවරයා දැනට රැඳී සිටින කිරුළපන ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘සිරිලිය සවිය’ සංවිධානයට අදාළ මූල්‍ය අක්‍රමිකතා සහ රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 10ක මුදලක් ලබාගෙන එය අයුතු ලෙස භාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා විමර්ශනවලට අදාළව ය.
ඇය සිය නීතීඥවරුන් මාර්ගයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලුම්පතක්ද ගොනු කර තිබූ පසුබිමක් තුළ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart