
නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඬ වෙයි
ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අසමසම සලකුණක් වූ ප්රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලිනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද (21) විනාඩියක නිශ්ශබ්දතාවක් සුරකින ලදී. අග්රාමාත්ය හරිනි අමරසූරිය














