
‘කංජිපානි ඉම්රාන්ට’ සමීප ‘වනාතේ චතු’වත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අල්ලයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ සමීපතමයකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා හිදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන














