
2028දී ආයෙත් බංකොලොත් වෙනවා කියපු රනිල්ට චතුරංගගෙන් සැර උත්තරයක් | “බය වෙන්න දෙයක් නෑ-ප්ලෑන් එක සුපිරියටම තියෙනවා”
2028 න් පසු ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැකි බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ














