
අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය | මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මෙරටට පිටුවහල් කෙරේ(වීඩියෝ)
අකුරේගොඩ ප්රදේශයේදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව සොයමින් සිටි ප්රධාන සැකකරුවකු මාලදිවයින් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත් සැකකරු














