
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල, එහි කාර්යය සහ ශ්‍රී ලංකාව එම ආයතනය සමග ගනුදෙනු සිදු කළ යුතු වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට අවශ්‍ය වන්නේ ආර්ථිකයක් බංකොලොත් වීමෙන් අනතුරුව ඉන් ගොඩ ඒමට මිස සෑම අවස්ථාවක් වෙනුවෙන්ම නොවන බවයි.
එමෙන්ම IMF විසඳුම් ගැලපෙන්නේ, සමස්ත ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වෙනුවෙන් මිස සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ගැටළු විසඳීම වෙනුවෙන් නොවන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
”ඒ දොස්තර දෙන වට්ටෝරුව ලෙඩේ අමාරු වෙලාවට මිසක, සාමාන්‍ය ජනජීවිතය ගත කරන පුද්ගලයෙකුගේ තියෙන වට්ටෝරුවක් නෙමෙයි. හැබැයි ඒ ලෙඩේ සුව වෙන්න හරියාකාරව මූල්‍ය විනයක් අත්‍යවශ්‍යයි.” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart