
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්පිටිය ඉලන්තඩිය වෙරළ තීරයේ සිදු කරන ලද විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ජාවාරම් කරමින් තිබූ බීඩි කොළ කිලෝග්රෑම් 570කට අධික තොගයක් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
වයඹ නාවික විධානයේ නිලධාරීන් සහ වෙරළාරක්ෂක භටයන් එක්ව මෙම මෙහෙයුම ක්රියාත්මක කර තිබේ.
අදාළ වෙරළ ප්රදේශයේ තිබී සැකකටයුතු උර 15ක් පරීක්ෂා කිරීමේදී මෙම බීඩි කොළ තොගය සොයාගෙන ඇත.
ප්රදේශයේ නාවික මුර සංචාර දැඩි කිරීම හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම බීඩි තොගය වෙරළ තීරයේ අතහැර යන්නට ඇති බවට විශ්වාස කෙරේ.
මෙලෙස අත්අඩංගුවට ගත් බීඩිකොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart