October 7, 2026

හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.