
අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ වැටුප් වැඩිකරන කතාව භාණ්ඩාගාරය ප්රතික්ෂේප කරයි
පසුගිය වසර දෙක තුළ රාජ්ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව වැටුප් වැඩිවීම් නිර්දේශ කර තිබියදීත්, මහා භාණ්ඩාගාරය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනාට














