
‘මෑන් රටේ වෙදෙක්’ | තෙල්දෙනියේ මෝටර් රථයක කාන්තා සිරුරක් හමුවීමේ නඩුවේ ප්රධාන සැකකරුගේ මහාපරිමාණ මූල්ය වංචා රැසක් හෙළිවෙයි
පසුගිය සතියේ තෙල්දෙනිය ප්රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තාවකගේ සිරුරක් හමුවීමේ සිද්ධියේ ප්රධාන සැකකරුට සම්බන්ධ මහාපරිමාණ මූල්ය වංචා සහ වෙනත් අපරාධ ජාලයක් අනාවරණය














