
පේරලන්දේදී දුම්රියක ගැටී යතුරුපැදියේ ගිය පිය-පුතු දෙපළ එකටම අවසන් ගමන් යයි | පියාට 48යි-පුතාට 20යි
කඳාන ප්රදේශයේ සිට රාගම දක්වා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පිය-පුතු දෙදෙනකු රාගම, පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේදී සීඝ්රගාමී දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රාගම මූලස්ථාන














