
මාලදිවයින් ජනපති පිළිගැනීමට නිල රාජ්ය උත්සවයක්(වීඩියෝ)
තෙදින රාජ්ය සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු පිළිගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් නිල රාජ්ය උත්සවය අද පෙරවරුවේ කොළඹදී පැවැත්විණි.














