
ඩිජිටල් කරණයෙන් ඉදිරියට යන පාකිස්ථානය ‘ඩිජිටල් සනීපාරක්ෂාව’ නොමැතිකමින් අනතුරක!
වර්තමාන පාකිස්ථාන වැසියන්ගේ බැංකු ශාඛාව, වෙළඳ මධ්යස්ථානය මෙන්ම අනන්යතා පත්රය බවටද පත්ව ඇත්තේ ඔවුන් සතු ස්මාර්ට් ජංගම දුරකථනයයි. ක්ෂණික ගෙවීම් ක්රමවේද, මොබයිල් පසුම්බි , අන්තර්ජාල














