
දයා සමූහ ව්යාපාරයේ දේපළ වෙන්දේසි කිරීමේ තීරණය අභියාචනාධිකරණය ස්ථිර කරයි | පෙත්සම නිශ්ප්රභ කරමින් සමාගමට ලක්ෂ 10ක නඩු ගාස්තුවකුත් පනවයි | නඩුව පරක්කු කළාට මහජන බැංකුවට දොස් කියයි
මහජන බැංකුව විසින් තමන් වෙත උකස් කර තිබූ දේපළ ‘පරාටේ නීතිය’ යටතේ ප්රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ‘දයා සමූහ ව්යාපාරය’ (Daya Group Limited)














