
වරායේ බෙහෙත් බාන්න කියා ලොකු හාමුදුරුවරුන්ගෙනුත් කෝටි ගණන් ඉස්සූ හොර දොස්තර නෝනා හොරණදී අත්අඩංගුවට
බටහිර සහ ආයුර්වේද වෛද්යවරියක ලෙස ව්යාජව පෙනීසිටිමින් පුද්ගලයන් රවටා රුපියල් මිලියන 60කට (කෝටි 6කට) ආසන්න මුදලක් වංචා කළ බව කියන 53 හැවිරිදි කාන්තාවක් හොරණ කොට්ඨාස













